තාරකා කියන්නේ පුංචි තිරය වගේම රිදී තිරයේදීත් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්..
ඉතින් ශලනි මේ ගෙවන කාලය තුළ ඇයට හමුවුණු සුන්දරම හමුවීම තමයි නිහත කියන්නේ..
නිහත – ශලනි විවාහය සිදුවෙලා අවුරුද්දක් නොදැනීම ගතවෙලා.. ඒත් ඉතින් ඒ දෙන්නා රටවල් 2ක ජීවත්වෙන නිසාදෝ ශලනිට මේ දවස සමරන එක මඟ ඇරිලා..
කොහොම වුණත් මේ විශේෂ දවස ආදරණීය මතක ගොඩක් එක්ක ආදරයෙන් පුරවාගන්න මේ ලස්සනම කාලය කියලා ඒ දෙන්නා හිතන්න ඇති..
ඔන්න ඒ නිසා ශලනි වගේම නිහත එයාලාගේ විවාහ සැමරුම වෙනුවෙන් සතියක්ම වෙන්කරගන්න හිතලා..