කියන්න යන්නේ ලොව විශාලතම දියමන්තිවලින් එකක් ගැන කතාවක්..
මේ කතාව ඇසෙන්නේ අප්‍රිකාව පැත්තෙන්…
එය කැරට් 2,492ක් වන අතර මෙම දියමන්තිය සොයා ගැනුණේ අප්‍රිකා රාජ්‍යයක් වන බොට්ස්වානාවේ පතලකික්..
ලුකාරා නමැති කැනේඩියානු කැණීම් සමාගමක් විසින් මේ දියමන්තිය සොයා ගැනීමට සමත්වුණා..
දියමන්තිය හමුවුණු පතල ඇත්තේ, ගැබොරෝන් අගනුවර සිට කිලෝ මීටර් 430 ක් දුරින් බවටයි වාර්තා වෙන්නේ..