ඔහුගේ පවුලට බොහෝ දෙනෙක් ආදරය කරනවා..
වෘත්තියට එහා ඔහු ගෙවන ජීවිතය තුළදී ඇත්තටම ඔහු හොඳ පියෙක් ඒ වගේම සැමියෙක්..
රොෂාන් ප්රනාන්දු, ඔහුගේ නමත් එක්කම ඈඳිලා තියෙන්නේ ෆ්ලෑෂ් බැක් නමයි..
ඒ විතරක් නෙවෙයි, ඔහු වෘත්තිය ඇතුළේ මොන තරම් දේවල් දිනාගෙන තිබුණත්, ඒ පිටිපස්සේ ඔහුගේ නිහඬ සෙවනැල්ල වගේ ඉන්නේ ඇය කියන එක රොෂාන් නිර්ලෝභීව ඕනම තැනක කියන දෙයක්..
ඉතින් ආදරණීය බිරිඳ තිළිණිගේ උපන්දිනය යෙදෙන අද දවසේ ඇයට සුබ පැතුමක් එක්කරන්න රොෂාන් අමතක කරලා තිබුනේ නැහැ..
මේ බලන්නකෝ ඇය වෙනුවෙන් ඔහු එක්කරලා තිබුණ සුබපැතුම..