ලස්සන හිතක් ළඟ ඕනම කාන්තාවක් ඉන්නේ සතුටෙන්..
ඒ වගේම සැහැල්ලුවෙන්..
මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ නිදහස හොයන නිදහස විදින කෙනෙක් ගැන කතාවක්.. ඇය දිල්කි උරේෂා..
පසුගිය දවස්වල දිල්කිහේ විවාහය ගැන ගොඩක් දෙනෙක් කතා වුණේ , ඇත්තටම ඇගේ විවාහය ඒ තරම්ම ලස්සන නිසා කියලා කියන්න පුළුවන්..
කොහොම වුණත් ඔන්න ඇය විවාහයෙන් පස්සේ ඇගේ සැමියා එක්ක ලස්සන ලස්සන තැන් හොයාගෙන යනවා.. ඉතින් ඒ ගිහින් දිල්කි සතුටු වෙන හැටි මෙන්න මේ වගේ..