කාලය මොන තරම් නම් දේවල් වෙනස් කරනවාද..? සජිත මේ මුහුණුපොතට එකතු කරලා තියෙන්නෙත් අන්න ඒ වගේ ආදරණීය ඡායාරූප කිහිපයක්..
හරියටම මේ ගෙවුණු අවුරුදු දෙක ඇතුළේ එයාලාගේ ලෝකයම වෙනස් කරන්න පුංචි ජේඩන්ට පුළුවන් වෙලා…
ජේඩන් එක්ක සතුටෙන් වගේම විනෝදයෙන් කාලය ගෙවන සජිත වගේම බුවී දෙන්නා ජේඩන් ඒ අය ළඟට එන්න කලින් ගත්ත අපූරු ඡායාරූපයක් එක්ක ආයෙත් වසර දෙකක අතීතයට ගිහින්..
2022 දී වගේ 2024 දීත් කාලයත් එක්ක ඒ දෙන්නාගේ ජීවිත මොන තරම් වෙනස් වෙලාද කියලා මේ ඡායාරූප දෙක සාක්ෂි කියනවා..
කොහොම වුණත් ටික ටික ලොකු වෙන ඒ දෙන්නාගේ පුංචි පුතා එක්කම සජිත මේ මතක එකතු කරන්න ඇත්තේ ගොඩක් සතුටෙන් වෙන්න ඇති..