ඇඹුල්ගම – පනාගොඩ මාර්ගයේ ලෙනගල ජය මාවත ප්රදේශයේදී වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් තවත් යතුරුපැදියක ගැටී මාර්ගයෙන් ඉවතට විසි වී ගොස් විදුලි කණුවක වැදීමෙන් සිදුවූ අනතුරකින් තරුණයකු මියගොස් තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ දී මියගිය තරුණයා ආරක්ෂිත හිස් ආවරණයක් හෝ පැලඳ නොසිට ඇති බවට සිදු කළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ ජල්තර, ලෙනගල ප්රදේශයේ පදිංචිකරුවකු වන දෙනෙත් සක්විති නමැති 18 හැවිරිදි තරුණක්.