කියන්න යන්නේ පොඩ්ඩන්ට සතුටු හිතෙන ආරංචියක්..
හැමදාමත්වගේ ගොඩක් පොඩිත්තන් ආසාවෙන් බලාගෙන ඉන්න කාලයක් තමයි පාසල් නිවාඩුව කියන්නේ..
ඉතින් දෙවන පාසල් වාරය අදින් අවසන් වෙනවා..
ඒ අනුව 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ..
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා මෙසේ අද සිට දෙවන පාසල් වාරය අවසන් වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ..
එමෙන්ම තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින ආරම්භ වනවා..