දුවෙක්ගේ පුතෙක්ගේ හීනය තමයි තමන් කවදා හරි දියුණු වෙලා තමන්ගේ අම්මට තාත්තට සලකන එක.
ඉතින් පියුමි හංසමාලි කියන්නෙත් තමන්ගේ අම්මා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන ආදරණීය දියණියක්.
ඉතිං පියුමිගේ අම්මා පසුගියදා ඇගේ උපන් දිනය සමරලා තිබුණා.ඒ වෙනුවෙන් පියුමි ඇයට දෙන්න පුළුවන් හොඳමදේ වගේම ඇය කැමතිම තෑගි ලබා දීලා තිබුණා.
අම්මව සතුටින් තියන එක කොයි දරුවගෙත් ආසාවනේ.ඉතින් ඇය කරලා තිබුණේ මෙන්න මේ වගේ දේවල්.ඇය ඇය ඒ ගැන සටහනකුත් තබා තිබුණේ මෙහෙමයි.
” අම්මා happy birthday to you .
පවු එයා දැං ටික දවසක ඉදලම එයාට cartier diamonds අල්ලපු bangle එකක් ඕනෙලු.
එකෙම මුද්දත් ඕනේ පුතේ ඔයා ලග තියන එවාලු.
මගෙ තියන එකට ආසායි කිය කිය හිටියෙ.
ඒකම දුන්නා මම අම්මට උපන් දිනේට.
හරි සතුටින් කටත් ඇරං ගත්තා.මගේ අම්මට කවදාවත් ඩයමන්ඩ් දාන්න ලැබිලා නෑලු
මේ දැම්මමයිලු.හරිම සතුටින් එක දාං ඉන්නවා ගලවන්නෙම නෑලු. ගෙදර උයන වැඩ අස් කරන වැඩ ඔක්කම කරන්නෙ bangle එක දාගෙන.මගෙ පිස්සු හොන්තුව”