වුණත් ඉතින් හිතේ හැටියට සතුවෙන්න පුළුවන් වෙන්නේ එයාලාගේ යාළුවෝ ළඟ ඉන්නකොට නේ..
ඉතින් මෙයාලාත් අන්න ඒ වගේ සතුටු වෙන්න හිතාගෙන කට්ටියම ලස්සන නිවාඩුවක් ගත කරන්න ගිහින්..
සාරංග , දිනක්ෂි වගේම සඳනි, පියත් දෙන්නත් මේ ගමන ගිහිල්ලා..
ඉතින් කාලෙකට පස්සේ සතුටු වුණ විනෝද වුණ මේ පිරිස ඒ දවස ගත කරපු අපූරුව මෙන්න මේ විදිහට ඒ අයගේ සමාජමාධ්‍ය තුළ දැකගන්න පුළුවන් වුණා..