කොහොමද කවදාවත් නොවිඳපු අත්දැකීම් විඳගන්න ගමන් හිතේ හැටියට සතුටු වෙන්න අවස්තාව ලැබුණාම..? ඔයාටත් මෙහෙම වෙලා තියනවාද…?
පිට රටකට ගිහින් ආස ආස කරන තැන්වල ඇවිදින්න ගොඩක් දෙනෙක් කැමතියි..
ඉතින් එ දෙන්නත් ඒ වගේම තමයි.. මේ කියන්නේ සංගීත් දිනී දෙන්නා ගැන කතාවක්..
ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙන මේ දෙන්නා නිවාඩුවක් ලැබුණ හැම වෙලාවකටම මේ වගේ තැනක ඇවිදින්න යන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා..
ඉතින් බලන්නකෝ මේ දෙන්නා කා එක්කද මේ විනෝදවෙලා තියෙන්නේ කියලා..