ගෙවෙන්නේ ජූලි මාසයේ අවසන් දවස.
ඉතින් බොහෝ දෙනෙක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වෙනස් වීම සම්බන්ධව බොහෝ දෙනෙක් අවධානයෙන් පසුවෙනවා.
ඒ අතර තෙල් සහ ගෑස් මිල ප්‍රධානයි.
මේ කියන්න යන්නේ අගෝස්තු මාසයේ ගෑස් මිල සම්බන්ධව ඇසෙන පුවතක් ගැනයි.
අගෝස්තු මාසයේදී ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා