අපේරටේ ගොඩක් මිනිස්සුන්ට හීන තිබුණත් ඒ හීන හැබැ කරගන්න අවස්ථාව තියෙන්නේ හරි අඩුවෙන්..
මේ තියන ආර්ථිකයත් එක්ක දැන් නම් ගොඩක් දෙනෙක්ට වාහනයක් මිලදී ගන්නවා කියන්නේ සිහිනයක්..
ඒත් මෙන්න ඒ ගැණ ඇසෙන අලුත්ම කතාව නම් ඔබට සුබ පණිවිඩයක් වේවි.. රටට ගැටලුවක් ඇති නොවන පරිදි විශේෂ වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය කිරීමට රජයේ සැලසුමක් පවතිනවා..
එය හැකි ඉක්මනින් අරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.. ඒ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා..
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් දැනුම්දී ඇති බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ..