ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඩොලර් 10000ක වංචාවකට හසුවු වයස්ගත කාන්තාවක් පිළිබඳ පුවතක් ඔස්ට්‍රේලියාවේ පර්ත් අගනුවරින් වාර්තා වෙනවා. තමන් මෙලෙස වංචාවකට හසුවීමත් සමඟ ඇය ෆේස්බුක් භාවිත කරන්නන්ට ද අනතුරු ඇඟවීමක් කර තිබුණි. ෆේස්බුක්…
“ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න” – ස්පා යුවතිය හඬද්දී සේවය ගන්න ආ තැනැත්තා
මීගමුවේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට සේවය ලබා ගැනීමට පැමිණි මීගමුවේ පුද්ගලයකු එහි සිටි 15 හැවිරිදි දැරිය හැඬූ කඳුලෙන් ඔහුට කී ප්රශ්නය නිසා හිත උණුවී ආපසු යාමේ පුවතක් මීගමුවෙන් වාර්තා වෙනවා. ‘ඔයාට ප්‍රශ්නයක් තියෙනවා…
45 දෙනකුට දිවි අහිමි වූ මාරක රිය අනතුර… අට හැවිරිදි දියණිය පමණක් දිවි ගලවා ගනී… – photos
පාස්කු බැතුමතුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් දකුණු අප්‍රිකාවේ Limpopo පළාතේ දී කඳු බෑවුමකින් පහළට පෙරලීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එක් අයෙකු බරපතල…
මුම්බායි නායක හර්දික් පාන්ඩ්යා පුහුණුකරු මාලිංගට කළ දේ ගැන ක්‍රීඩාලෝලීන්ගෙන් දැඩි දෝශාරෝපණයක්…
ඉන්දියානු ප්‍රිමිය ලීගය මේ දිනවල ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත් වෙනවා. මෙවර ඉන්දීය ප්‍රිමිය ලීගයේ වැඩිම අවධානයක් දිනාගත් තරගයක් බවට පත් වුණේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගයයි. එය ඉතිහාසය වෙනස්…
සහනයක් සොයා කපුවකු හමුවට ආ තරුණිය… බිරිය පැටලී කපුවාට දෙලෝ රත්වෙලා.
අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තා වෙනවා. සිද්ධිය මෙසේ ය. ඇය ඉතා රූමත් ධනවත් පවුලක කාන්තාවක වන අතර ඇය…
පාසල් ක්‍රමවේදයේ දැවැන්ත වෙනසක් ලබන මාසයේ…! සිදුවෙන දේ මෙන්න…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික පියවර අධ්‍යාපන පරිපාලන ක්ෂේත්රය තුළින් ඉදිරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ අනුව ඉදිරියේ දී 1-5 පන්ති පැවැත්වෙන පාසල් ප්‍රාථමික පාසල් ලෙසත්, 6-10 ශ්‍රේණි…
මේ SPA එකට ඔයත් ගියාද? ගිය අය පරෙස්සමෙන්!
මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53ක සිදුකළ හදිසි පරික්ෂාවකදී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට එඩ්ස් වැළදී ඇති බව හෙලිව තිබෙනවා. එසේම ඒවායේ සේවය කළ කාන්තාවන් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගත්…
සරසවියේ අන්තිම දවස්, මහා කෲර විදිහට අපේ උන් අපෙන් අකාලෙ උදුර ගනී කියල හිතුවෙ නෑ
ඔවුන් දෙදෙනාම එකම සරසවියේ සහෝදරයින්. ඒත් දැන් ඒ දෙන්නාම හැමෝම අත් හැරදා යන්නම ගිහින්. නිරෝෂණ ගැන අහන්න ලැබුණ කණගාටුදායක පුවත නිසා කැලණිය සරසවියම නොසන්සුන්. සමාජීය විද්‍යා පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසරේ…
මං ගැන ඒගොල්ලො බොරු චිත්‍රයක් සමාජගත කලා” – මාධවී
මාධවී ඇන්තනී කියන මේ චරිතය වර්තමානය වන විට සමාජ මාධ්‍ය පුරාවටම වැඩි වශයෙන් කතාබහ කරන චරිතයක් බවට පත්වෙලා. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, ඒ වගේම ඇයට රහට ගායනා කරන්න පුළුවන්. ඒ සියලු හැකියාවන්…
අද සවස කාර්යාලයෙන් , නිවසෙන් බැහැරව යන අයට අවධානය දිය යුතු පණිවිඩයක්
දිනවල කාළගුණය ගැන නිරන්තර අවධානය යොමු වෙනවා. මේ අද දවසේ කාළගුණය ගැන ඇසෙන පුවත. අද (28) දිනයේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම්…