ෆෝන් එකට රීචාජ් කාඩ් දාන ලේසිම ක්‍රමය.


2016 12 28 10.47 AM

අපි මෙච්චර කල් ෆෝන් එකට රීචාජ් කාඩ් දැම්මේ කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කිරීමෙන්.

මේ හඳුන්වාදෙන Recharge අැප් එක ෆෝන් එකට දාගත්තම රීචාජ් කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කරන්න ඕන වෙන්නේ නෑ. シ රීචාජ් කාඩ් එක මෙම අැප් එක හරහා ෆෝන් එකේ කැමරාවට යොමු කරපු ගමන් ස්වයංක්‍රීයව PIN අංකය හඳුනාගැනීම මගින් ඔබගේ ගිණුම රීචාජ් කිරීමට පුළුවන්.

වෙනදා මෙන් රීචාජ් කාඩ් එකේ PIN අංකය Activate කරගන්න දුරකථන සමාගම් වලට මැසේජ් යවන්න, කෝල් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මෙම අැප් එක ඩයලොග්, මොබිටෙල්, එටිසෙලාට් සහ එයාටෙල් ජාල සදහා පමණක් වලංගු වේ.

අවශ්‍ය නම් Pin අංකය මේ හරහාම වෙනත් කෙනෙක්ට යවන්නත් පුළුවන්. ඔබේ වටිනා කාලයත් ඉතිරි වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා මෙතනින් පිවිස බාගන්න.

බලන්න ස්ක්‍රීන්ශොට්.



  ඔබේ අදහස්

Admin -මෙතනින් බාගන්න

-App nene eka mokadda

gayashan -- Mokadde app name eka

-Mokadde app name eka

 

  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න

 

 

නම
  *

 

විද්‍යුත් තැපැල් ලිපිනය
*

 

ඔබේ ප්‍රතිචාර

                                     


:: 2014 by www.eethalayanews.com