කියන්න යන්නේ එලඹෙන ලෝක කුසලානය සම්බන්ධව පුවතක්. ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් මේ දිනවල දැඩි වුවමනාවකින් ඉන්නේ මේ සම්බන්ධව තොරතුරු දැන ගන්න.ලබන ජුනි මස 2 වැනිදා ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කර…
“පුතේ නුඹ අපේ අභිමානයයි” – හෂාන්ගේ බිරිද අප්සාරී තැබූ සටහන
ක්‍රිකට් ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු ක්‍රිකට් තරුවක් වුණු හෂාන් තිලකරත්න කියන්නේ ජනප්‍රිය චරිතයක්. ඔහු විවාහ වෙන්නේ ගුවන් සේවිකාවක් විදිහට වැඩ කටයුතු කරපු අප්සාරි සිංහබාහු සමඟයි. ඉතින් මේ විවාහයන් ඔවුන්ට ආදරණීය…
ලේ පැල්ලමක්වත් නෑ, ශ්‍රී පාදයෙන් පහළට පැන්න තරුණයා ගැන පොලීසියට සැකයක්
හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තරුණියන් දෙදෙනෙකු සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 33 හැවිරිදි තරුණයකු ඉකුත් (19) දින උදැසන 10.00ට පමණ ශ්‍රි පාද උඩ මළුවේ සිට රත්නපුර මාර්ගය ඔස්සේ පහළට දිවවිත් ආරක්ෂිත වැටෙන්…
තෙවරප්පෙරුම ගැන කාන්තාවක් හඬමින් හෙළි කළ යටගිය කතාව
අභාවප්‍රාප්ත වූ හිටපු නියෝජ්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබදව අවසන් කටයුතු පසුගියදා සිදු කෙරුණා. නන් දෙසින් විශාල පිරිසක් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා. මෙරට මානුෂීය…
මධු සමයේ අතුරුඵල නිවසේදී ඵල දුන් හැටි
“දුව… අර මනුස්සයාට ඕක කරන්න දෙන්න.” යුවළක් විවාහ වෙලා තමන් වෙනම පදිංචියට යන්න හිටපු ගෙදර තවමත් සම්පූර්ණයෙන් සාදා නිම කර නැති නිසා ඔවුන් මනාලියගේ දෙමවුපියන්ගේ නිවසේ තාවකාලිකව පදිංචි වෙනවා. ඉතින් විවාහ උත්සවය…
“මගේ දුවයි, තාත්තයි දෙන්නම මට නැති වුණා…මොකක්ද දෙවියනේ… අපට මේ වුණේ…
මරණයෙන් කෙළවර වීම සදාතනික සත්‍යයක්. නමුත් එකී මරණය සිදුවන දිනය හා මියයන ආකාරය අනුව කෙනකුගේ මරණය නිසා ආදරණීයයන්ට ඇතිවන වේදනාව විවිධාකාර වේ. සතුට, සොම්නස දෝරෙ ගලමින් තිබෙන මොහොතක මරණයේ අමිහිරි වේදනාව කෙනකු…
චූටි දෝණිත් එක්ක තුන් දෙනාම, කොහෙද මේ ගිහින් තියෙන්නේ – Photos
සාරංග දිසාසේකර කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කලාකරුවෙක්..මේ වෙනකොට සාරංගගේ ලෝකේ හැඩවෙලා තියෙන්නේ එයාගේ පවුල නිසා කිව්වොත් හරියටම හරි.. දිනක්ෂි වගේම චූටි දූ සාරන්‍යාත් නැතුව එක මොහොතක්වත් සාරංගට…
ලංකාවේ පළමු වතාවට SUGER FLOWER ඕකිඩ් වගාවක්
Malmee 40 වන සංවත්සරය වෙනුවෙන් ප්‍රදර්ශනයක් පසුගියදා අති සාර්ථක ලෙස පැවැත්වුණා. ඒ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්රයේයි. මෙම වසර 40 තුළ සිසු සිසුවියන් දහස් ගණනකට එතෙර මෙතෙර ජාත්‍යන්තර සම්මාන වලට පාත්‍ර වීමට R…
ආන්දෝලනාත්මක ඇඳුමකින් සැරසී සමාජ මාධ්‍ය කැලඹූ සම්මානලාභිනියගේ ඇත්ත විස්තරේ
ඔන්න ඔය කියමනට කදිම උදාහරණයක් මේ දවස්වල හෝ ගාලා සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා. ඇත්තම කතාව නම් සම්මාන උළෙලකට සහභාගී වුණු කාන්තාවකගේ සරාගී විලාසිතාවක් තමයි මේ කතාබහට හේතුව. මේ පොටෝව සමාජ මාධ්‍යයේ සැරිසරන…
හෂාන්ගේ පුතාට මනමාලිගේ ගෙදර තහනම් වෙයි – අම්මා අප්සාරි ඊට පස්සේ කරපු දේ
හෂාන් තිලකරත්න වගේම අප්සාරි සිංහබාහු තිලකරත්න කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන ආදර්ශමත් යුවලක්. ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් පුතා පහුගිය දවසක විවාහ වුණේ බොහොම චාම් විවාහ උත්සවයකින්. ඒ මංගල සීනු හැඩවිලා වැඩි…