master
New Page 1

දශක දෙකක් පැවති ඔිමන්ත මුරපොල අතහැර දමයි


2017-01-16 11.32 AM -  613 යි

එල්ටිටිඊ සංවිධානයේ සිටි කාලයේ සිට පැවැත්වුනු ඔිමන්ත මාර්ග බාධකය මෑතකදී ඉවත් කර තිබුනද එම ස්ථානයේ යුද්ධ හමුදා කඳවුරු අඛණ්ඩව තිබුණි. නමුත් තෛයිපෝංගල් දිනය වන පසුගිය 14 වන දින එම ස්ථානයේ තිබූ සියළුම කදවුරු සමිපුර්ණයෙන්ම ඉවත් කරගෙන ඉවත්ව ගියේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com