master
New Page 1

යාපනේ ගිය බස් රථයක් වෙත ගල් ප්‍රහාර


2017-01-16 11.10 AM -  684 යි

ඊයේ දින රාත්‍රී 0830ට පමණ ති්‍රකුණාමළය සිට යාපනය දක්වා ධාවනය වූ ලංගම බස් රථය වෙත පලෙයි පොලිස් බළ ප්‍රදේශයට අයත් එළුදුමඩිඩුවාල් ප්‍රදේශයේදී නාදුනන පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත, මෙම සිදුවීම පිළිබඳව පලෙයි පොලීසිය වෙත පැමිණිළි කර ඇති බවට බස් රියදුරු ප්‍රකාශ කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com