master
New Page 1

සෝරත කතෝලික පාසලකට ඇතුළු කරයි !


2017-01-15 04.06 PM -  1510 යි

දෙරණ නාලිකාවේ විකාශය වන සිඳු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය මවන සෝරත පොඩි නම (කවීෂ් විහඟ) මේ පාසල්වාරයේදී අලුත් පාසලකට ඇතුළුවී ඇත.

ඔහු මෙසේ ඇතුළුව ඇත්තේ කොළඹ ශාන්ත පීතර විදුහලටය.

කවීෂ පාසලට ඇතුළු කර ගැනීමෙන් පසුව ශාන්ත පීතර විදුහලේ විදුහල්පිතිවරයා විසින් ඔහු වඩාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com