master
New Page 1

ඩ්‍රෝන කැමරාවක් රුවන්වැලි සෑයේ කොත් කැරැල්ලේ වැදුන හැටි


2017-01-15 01.00 PM -  1726 යි

ඓතිහාසික රුවන්වැලි මහාසෑයේ කොත් කරැල්ලේ ඩ්‍රෝන කැමරාවක් ගැටී තිබෙනවා.

පසුව ඩ්‍රෝන කැමරාව සෑය මතට ඇද වැටී තිබෙනවා.

ඩ්‍රෝන යානය ගුවනට යැවූ එහි අයිතිකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com