master
New Page 1

විමල් අත්අඩංගුවට ගන්න කලින් කියපු කතාව


2017-01-10 03.03 PM -  827 යි

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ආරංචි මාර්ග පවසනවා.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා සිටි අවස්ථාවේ එ කටයුත්තෙක් පසුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com