www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කල්මුනේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් තරුණයෙක් රෝහලට. ප්‍රදේශය නොසන්සුන් වෙයි.


2021-09-23 15:19:08 -  355 යි

කල්මුණේ පොලිස් වසමේ, කල්මුණේ  ප්‍රදේශයේ මද්‍රසා මාර්ගයේදී සිදු වූ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ කල්මුණේ තරුණයයෙක් අෂ්රෆ් අනුස්මරණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (22) උදෑසන සිය නිවස ඉදිරිපිට දී පහර දී මෙන් අනතුරුව මෙම වෙඩි හුවමාරුව සිදුව තිබෙනවා. එහි සිටි 19 හැවිරිදි තරුණයෙක් මෙසේ වෙඩි වැදීමකට ලක්ව තිබෙනවා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com