www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පී.සී.ආර්. පෝලිමේ සිටි කත මැරී වැටෙයි


2021-08-18 09:50:55 -  922 යි

බේරුවල, අරියවංශ ජාතික පාසලේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන අතරතුර එහි සිටි කාන්තාවක් එක්වරම ම’රණයට පත්වී ඇද වැ ටී තිබේ.

වයස අවුරුදු 65 පමණ වන මෙම කාන්තාව පී.සී.ආර්. පරීක්ෂණක් සිදුකරගැනීම සඳහා අදාළ මධ්‍යස්ථානයේ පෝළිමේ රැඳී සිටින අවස්ථාවේදී මෙලෙස මරණයට පත්වී ඇත.

බේරුවල ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ මෘ’තදේහයේ පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඇයට කොවිඞ් ආසාදනය වී තිබෙන බවයි.

බේරුවල – චමින්ද ප‍්‍රසාද් 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com