www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නව ප්‍රභේදය වාතයෙන් බෝ වෙනවා ජගත් පරීක්ෂණවලින් හෙළි වෙලා - ආචාර්ය චන්දිම ජීවන්දර


2021-05-01 08:41:12 -  318 යි

මෙරට ව්‍යාප්ත වන නව කොවිඩ් - 19 වයිරස් ප්‍රභේදය වාතයෙන් බෝ විය හැකි බවට අන්තර්ජාතිකව හඳුනා ගත් පරීක්ෂණ වාර්තාවලින් තහවුරුව ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ‘දිනමිණ‘ට ඊයේ (30) පැවසුවේය. මෙරටින් වාර්තා වන එංගලන්ත ප්‍රභේදය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපඳින්නේ නම් වයිරසයෙන් ආරක්ෂා වීමට හැකි බවද ඒ මහතා කීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com