www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යුද අපරාධ චෝදනාවලින් හමුදාව බේරාගන්න නව නීති සකසයි


2021-04-07 10:53:19 -  138 යි

 වන්නි මෙහෙයුමට සම්බන්ධ සියලූම හමුදා නිලධාරීන් සාවi යුද අපරාධ චෝදනාවලින් බේාගැනීම සඳහා නව නීතිරීති සම්මත කිරීමට රජය තීරණයකර ඇත.
 
 දැනට ක‍්‍රියාත්මක නීතිරීති ප‍්‍රමාණවත් නොවන බව නීති අංශ රජයට දන්වා ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. මෙම නව නීතිරීති කඩිනමින් කෙටුම්පතකර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරේ.
 
 මෙයට අමතරව බි‍්‍රතාන්‍ය රජය හමුදා නිලධාරීන් බේරාගැනීම සඳහා පමණක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයුරින් ඊට සමාන පනතක් මෙරට ද කෙටුම්පත් කෙරේ. මෙම නව නීතිරීති යටතේ හමුදා නිලධාරීන්ව බොරු යුද අපරාධ චෝදනා නැඟීම ද තහනම් කෙරේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com