හමුදාවට එරෙහි ඩයස්පෝරාවේ පෙත්සම ඉවතට
|

2021-03-08 11:07:46
- 236
යි
ශ්‍රී ලංකාවේ යුද හමුදා නිලධාරීන් 28 දෙනකු ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කොටි ඩයස්පෝරා ක්‍රියාකාරීන් 13,500 ක් යොමු කළ පෙත්සම ප්‍රතික්ෂේප කර ඇත.
මෙයට හේතු වශයෙන් දක්වා ඇත්තේ මෙම පෙත්සම විභාග කිරීමට නිසි සහයෝගයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නොලැබීමයි.
මේ බව බි්රතාන්ය රජය කොටි ඩයස්පෝරාවට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකාවට පක්ෂව රුසියාව සහ චීනය පෙත්සම විභාග කිරීමට දැඩි විරෝධය දක්වා තිබේ. මෙම පෙත්සම මගින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කරන ලෙස කොටි ඩයස්පෝරාව බි්රතාන්ය රජයට ඉල්ලීමක් කර තිබිණි.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|