www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනේ ගුරුනගර් ප්‍රෙද්ශයෙන් පිස්තෝලයක් හා උන්ඩ තොගයක් හමුවෙයි..


2021-03-05 10:47:26 -  201 යි

ඊයේ දින ආරක්ෂක අංශ නිළධාරීන්ට ලැබුන තොරතුරක් අනුව කළ මෙහෙයුමකදී යාපනේ ගුරුනගර් ප්‍රෙද්ශයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් හා උන්ඩ සියයකට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන ඇත.  යම්කිසි අයෙකු විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවකට ගෙනැවිත් සගවාතබන්නට ඇතැයි ආරක්ෂක අංශ සැකකරයි..

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com