www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජිනීවා ඡන්දය 22 දා - ශ‍්‍රී ලංකාවට තව වසරක් කල් දෙයි


2021-03-04 09:47:15 -  319 යි

ශ‍්‍රී ලංකාවට එරෙහිව බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් 6ක් විසින් ඉදිරිපත් කෙරෙන නව ජිනීවා යෝජනාව මාර්තු 22 දා ඡුන්ද විමසීමට ලක් කෙරේ.

යුද අපරාධ සිදුකළ අයට එරෙහිව නඩු පැවරිය යුතු යැයි දක්වමින් ඉදිරිපත් කළ මේ යෝජනාව තුළින් ශ‍්‍රී ලංකා රජයට තව වසරක් කල් දෙන බව දන්වා තිබේ.

එම යෝජනාව සංශෝධනයට ලක් කර ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට යොමුකරන ලෙස ද්‍රවිඩ සංවිධානය, ද්‍රවිඩ ජාතික සංවිධානය සහ උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ජාලය බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

මේ අතර චීනය, රුසියාව, නේපාලය, පාකිස්තානය, කියුබාව සහ වෙනිසියුලාව යන රටවල් දැනටමත් ශ‍්‍රී ලංකාවට සහාය පළකර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com