www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොදු ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ක් ඇතැයි කොච්චිකඩේ දේවස්ථානයට ලිපියක්


2021-02-12 09:13:49 -  256 යි

කොළඹ, කොච්චිකඩේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයට ලද නිර්ණාමික ලිපියක් නිසා දේවස්ථානවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත. පාසල්, ආගමික ස්ථාන, පොදු ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් කර ඇතැයි අත් අකුරෙන් ලියූ ලිපියක් දේවස්ථානයට ලැබීමෙන් පසුව එය සම්බන්ධව වෙරළබඩ පොලිසියට පෙරේදා (10 වැනිදා) පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධව බුද්ධි අංශ සොයා විමර්ශනයක් අරඹා තිබූ අතර කිසියම් පුද්ගලයකු ජනතාව බියවැද්දීම සඳහා මෙය කර ඇතැයි හෙළි වී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com