www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

LTTE ඩයස්පෝරාවට අභියෝග කරමින් යාපනයේ නිදහස් දින සැමරුමක්....


2021-02-04 23:59:40 -  298 යි

උතුරු නැගෙනහිර LTTE හිතවාදී දේශපාලඥයින් විසින් 73වන ජාතික නිදහස් දිනය වර්ජනය කර තිබියදී ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට, ජාතීන් අතර සංහිදියාවට බාධා ඇතිවන අයුරින් කටයුතු කරන දෙමළ දේශපාලකයින්ට හා රාජ්‍ය නොවන සංවිධාන වලට විරෝධය පලකරමින් යාපනය පුරවැසි කේන්ද්‍රයේ ප්‍රධානී අරුල්  සිද්ධාර්ථන් මහතාගේ ප්‍රදානත්වයෙන් 600කට අධික දමිළ ජනතාවක් යාපනය නගරයේ නිදහස් දින සැමරුමක් පවත්වා ඇති බවට වාර්ථා වේ. 







  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com