www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනයේ නව නගරාධිපතිවරයා සිංහල යටට දමා දෙමළ උඩට දමයි. (PHOTOS)


2021-01-30 10:28:23 -  328 යි

යාපනය මහ නගර සභාවට අළුතින් පත් වූ නගරාධිපතිවරයා සියළු වගකීම් හා රාජකාරී පසෙකලා සිංහලෙන් ලියන ලද නාම පුවරු දෙමළ භාෂාවට පරිවර්ථනය කරමින් සිටින බවට වාර්තා වනවා.

යාපනය, මුන්නේස්වරන් වීදියේ අළුතින් විවෘත කළ දුර ගමන් සේවා බස් නැවතුම්පළේ නාම පුවරු යෙදීමේදී පලමුව සිංහල භාෂාවෙනුත් දෙවනුව දෙමළ භාෂාවෙනුත් තෙවනුව ඉංග්‍රීසී භාෂාවෙනුත් නම් යොදා තිබු අතර යාපනයේ දේශපාලනඥයින් මේ ක්‍රියාවට ඉතා තදින්ම විරෝධය පල කොට වහාම මේ තත්ත්වය වෙනස් විය යුතු බවට නිලධාරීන්ට දොස් පවරා ඇත.

මේ හේතුවෙන් යාපනයේ නව නගරාධිපතිවරයා සියළු රාජකාරී පසෙකලා මේ දිනවල එම ප්‍රදේශයේ දේශපාලඥයින්ට  අවශ්‍ය ආකාරයට නාම පුවරු වම ඉහලින්ම දෙමළ භාෂාව යෙදීමේ කටයුතු සිදු කරගෙන යන්නේ මේ ආකාරයෙනි.





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com