www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තියුණු ආයුධවලින් පහරදී පුද්ගල ඝාතනය කරයි - ඝාතනය වූ පුද්ගලයාගේ අතක් මිටියාගොඩ හංදියෙන් හමු වෙයි


2021-01-26 10:54:19 -  373 යි

මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසල ඊයේ (25) රාත්‍රියේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.
 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මීටියාගොඩම පදිංචිව සිටි 26 හැවිරිදි අයෙක්.

 

මීටියාගොඩ පොලීසිය සඳහන් කළේ පහරදීම සිදුකළ පුද්ගලයින් විසින් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ එක් අතක් කපාගෙන ගොස් මීටියාගොඩ හතරමංහන්දිය ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගත් බවයි.
 

ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිටත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com