ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාසගේ අවසන් කටයුතු අද
|

2021-01-25 10:13:18
- 179
යි
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආරියදාසගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (25) පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරෙනවා.
මේ වනවිට පෞද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කර තිබෙන අතර, අවමංගල්‍ය සභාව පස්වරු 3.30 ට ආරම්භ කිරීමට නියමිතයි.
එය සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් සහ මඟ පෙන්වීම පරිදි සිදුකරන බව ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|