www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බැසිල් කොරෝනා පරීක්‍ෂාවට..


2021-01-24 10:55:11 -  176 යි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා පරීක්ෂණයක් සඳහා ලක්වී තිබේ.

ඒ අනුව සිදුකරන ලද ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂාවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව හෙළි වී ඇත.

කොරෝනා ආසාදිත වූ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පළමු පෙල ආශ්‍රිතයකු වීම හේතුවෙන් ඒ මහතා මෙම පරීක්ෂණය සිදු කරගෙන ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com