www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ධම්මික බණ්ඩාර වරකාපොල පොලිසියට…


2021-01-23 10:50:55 -  256 යි

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට අද දිනයේ වරකාපොලි පොලිසියට පැමිණි ලෙස දැනුම් දී තිබේ.

පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන සිද්ධියකට අදාල විමර්ශනය සඳහා මෙම දැනුම් දී ඇත.

එමෙන්ම පැමිණිලිකාර වෛද්‍යවරයාට ද පැමිණිලි විමර්ශනය සඳහා කැඳවා ඇති අතර මූලික විමර්ශණයෙන් පසු ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com