www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පහළොස් හැවිරිදි පෙම්වතියට අතවර කළ පෙම්වතා අල්ලයි


2020-12-03 14:19:49 -  1670 යි

පහළොස් හැවිරිදි දැරියක් අතවරයට ලක්කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් 30 දා පොලිසිය විසින් සැකපිට 20 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.

පේ‍්‍රම සම්බන්ධයක් මත මෙය සිදුවී ඇති බවට හෙළිවී ඇති අතර මෙම දැරියගේ  මව සහ පියා ඇය අතහැර ගොස් ඇති බවටත් පියා සමඟ සිටි කුඩම්මා ළඟ ඇය සිට ඇති බවටත් සැකකරු සමඟ සම්බන්ධකම් පැවැත්වීමට කුඩම්මා උදව් කර ඇති බවටත් හෙළිවී ඇත.

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්කු

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com