www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැලි ජාවාරම්කරුවෝ වැලි ලොරියකට යට කර පොලිස් නිලධාරියෙක් මරා දමයි..


2020-11-29 10:33:56 -  269 යි

වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු ටිපර් රථයට යට කර මරණයට පත් කර තිබේ.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ නිකවැරටිය පොලිස් පොලිස් බල ප්‍රදේශයේ කොබෙයිගනේ ප්‍රදේශයේදීය.

දැදුරු ඔය ආශ‍්‍රිතව සිදු කරණ වැලි ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ ටිපර් රථයකට යට කරන ලද මෙම පොලිස් නිලධාරියා නිකවැරටිය රෝහලට ඇතුළත් කළ ද ඉන් පසු මියගොස් තිබේ.

වැටලීමට සම්බන්ධ වූ සෙසුස පොලිස් නිලධාරීන්ටද තුවාල සිදුව ඇත.

අදාළ රියැදුරාට එරෙහිව දැනටමත් වැලි ජාවාරම සම්බන්ධයෙන් නඩු කිහිපයක්ම පවතින අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com