www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ප්‍රභාකරන්ට රඟපාන්න ගිය දකුණු ඉන්දීය නළු බොබී සිම්හා ට ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක්


2020-10-26 03:12:45 -  408 යි

කොටි ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවිත කතාව ඇතුලත් චිත්‍රපටයක් Raging Tiger නමින් දකුණු ඉන්දියාවේදී නිෂ්පාදනය කෙරෙන බවත් එම නිර්මාණයේ ප්‍රභාකරන්ගේ චරිතය තමන් විසින් රඟපාන බවට දකුණු ඉන්දීය නළු බොබී සිම්හා තම Facebook පිටුවට එක් කර ඇති ඡායාරූපයකට ශ්‍රී ලාංකිකයන් දැඩි විරොදයක් එල්ලකරමින් සිටිනවා.

අදාළ පොස්ටුවේ ලින්කුව

https://www.facebook.com/522648764438851 /posts/3376617319041967/?app=fbl


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com