www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොරෝනා පැතිරයාම වැළැක්වීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාමාර්ග රැසක්.


2020-10-08 08:16:31 -  309 යි

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ඊයේ දිනය වන එනම් 2020 10.6 දිනය වන විට පුද්ගලයන් 112 දෙනකු ස්වයං නිරෝධනයට ලක්කර තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළා.

      ඩැන්ඩෙක්ස් ආයතනයට අදාල සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගල සංඛ්‍යාව( 18) ක් වන බව සඳහන්.

         මේ පිරිස කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ( 9)  දෙනකුද නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය( 4 ) දෙනකු ද රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්( 3 ) දෙනෙකු ද ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්( 1  ) අයෙකු ද ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් (1 ) අයෙකු ද ද ස්වයං නිරෝධන ලක්කර ඇතැයි සඳහන් කළා 

                    මීට අමතරව දියුලපිටිය කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ වලින් පැමිණි නිරෝධනයට ලක්කර සිටින පිරිස (12) ක් දෙනෙකු වන බව සඳහන් වන අතර  මේ පිරිස වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්( 7 )  දෙනකුගේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්( 5 )  දෙනෙකු සිටින බව සඳහන්.

          මීට අමතරව විදේශගතව සිට පැමිණි ස්වයං නි රෝධයට ලක් වන සිටින පිරිස( 82 ) වන බවත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමග රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය( 36 ) දෙනකු ද ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්( 6 ) දෙනකු ද දෙනකුද කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්( 5 ) දෙනකුද අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්( 2)  ද දෙදෙනකුද ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්( 8 ) දෙනකු ද කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්( 8 ) දෙනෙකු ද ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කොට්ඨාශයෙන්( 4 ) දෙනකු ද කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් (3 ) දෙනකුද පැල්මඩුල්ල ප්‍රාදේශීය ලෙකමි  ො  කොට්ඨාසයෙන් ( 9 )  දෙනෙකුද බව වැඩිදුරටත් සඳහන් කළා .

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com