www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නිරෝධායනයට දැමූ පුද්ගලයෙකු පැන යයි..


2020-10-06 07:48:34 -  401 යි

නිරෝධායනයට ලක්කර කොළඹ වරායේ නැවක රඳවා සිටි එහි සේවකයෙකු ඉන් පැන ගොස් ඇත.

පයාගල පොලිසිය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔහු තම නිවස තුළම සති දෙකක් නිරෝධායනයට ලක්කර ඇත.

එම පුද්ගලයා බස්රථයෙන් පැන නිවස නිවස කරා ගමන් කළ ත්‍රීරෝද රථයේ රියදුරෙකුද නිරෝධායන ට ලක් කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com