www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රත්නපුර බෝධිරාජ දහම් පාසලේ නිල කාර්යාලය විවෘත කෙරේ..


2020-09-29 11:36:11 -  194 යි

රත්නපුර  බෝධිරාජ දහම් පාසලේ නිල කාර්යාලය විවෘත කිරීමේ උත්සවය 27 දින යෙදුන සුභ මොහොතින් දහම් පාසැල් භික්ෂු අධ්‍යාපන පිරිවෙන හා විශ්වවිද්‍යාල පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුබොඩ   මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

           මෙම අවස්ථාව සඳහා බෝධිරාජාරාම අධිපති පූජ්‍ය භක්තිය ධම්මරතන හිමි නාහිමියන්ගේ නාහිමියන් ගේ අවවාද අවවාද හා අනුශාසනා මත රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාගේ දියණිය සෙනාලි ජයසේකර මෙනවිය සහ බෞද්ධ කටයුතු  සමායෝජක සදමාලි දයාවංශ මහත්මිය සංගිත විශාරද මංජුල විරසෙන මහතා සහ බෝධිරාජ මරණාධාර සමිතියේ ගරු සභාපති ඒච් එමි සිරිපාල යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාව සඳහා  සහාබාගි විය  





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com