www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කළු ගලක් ඇතුළේ කැරට් 1000ක නිල් මැණිකක්


2020-09-28 10:40:03 -  1219 යි

ඇළහැර, බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයේ මැණික් පතලක කළු ගලක් තුළින් කිලෝ දෙකක පමණ නිල් මැණිකක් හමුවී තිබේ.

මෙම කළුගල තුළ කිඳා බැස ඇති නිල් මැණික, ප්‍රමාණයෙන් කැරට් 1000කට අධික බව පැවැසේ. මෙය ඉතාමත් දුර්ලභ පිහිටීමක් බව පතල් හිමිකරු පැවැසීය.

ගාමිණී ඔබේසේකර - තමන්කඩුව


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com