www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මහනුවර පස්මහල් ගොඩනැගිල්ලක් ගිලාබැසීමෙන් තුන්දෙනෙකු සිරවේ


2020-09-20 09:10:15 -  221 යි

මහනුවර - බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ලක් ගිලාබැසීමකට ලක්වී තිබෙනවා.

එය, අසළ වූ නිවසක් මතට පතිත වීම හේතුවෙන් ඊට විශාල හානියක් සිදුව ඇති බව සඳහන්.

එම නිවසේ සිරවී සිටින කුඩා ළමයෙකු ඇතුලු පුද්ගලයින් තුන්දෙනෙකු බේරාගැනීමේ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කළේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com