www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කුඩු ලඩියාගේ කළු සල්ලි සුදු කරන සුඛෝපභෝගී බස්


2020-09-14 10:22:08 -  456 යි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිනමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග හෙවත් ලඩියා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගත් බස් රථ තුනක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අතුරුගිරිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලද බුද්ධි තොරතුරක් මතයි ඊයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් සතුව තිබී සුඛෝපභෝගී බස් රථ දෙකක් ලේලන්ඞ් බස් රථයක් එහිදී පොලිසිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com