www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හොරොයින් සමඟ ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු සහ කාන්තාවක් අකුරැස්සේදී මාට්ටු වෙයි.


2020-09-09 21:29:29 -  925 යි

හොරොයින් සමඟ ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු සහ කාන්තාවක් අකුරැස්ස ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 390ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවන ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු සහ 42 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තාවන්නේ.

පාදුක්ක පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com