www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජර්මනියේ කොටි ඩයස්පෝරා ප‍්‍රධානියා මිය යයි


2020-09-05 10:44:18 -  181 යි

 ජර්මනියේ කොටි ඩයස්පෝරා ප‍්‍රධානියා ලෙස කටයුතු කළ සන්කාරපිල්ලේ මල්ලවසීලන් හෙවත් සීලන් අන්නා නමැත්තා මියගොස් ඇත.
 
 මෙතෙක් ජර්මනියේ කොටි ඩයස්පෝරා නායකයා කව්දැයි හෙළි වී නොතිබුණි.
 
 මොහු ප‍්‍රභාකරන්ගේ සමීපතම සගයකු වූ ඉම්රාන්ගේ සොහොයුරා බව හෙළි වී ඇත.
 
 ජර්මනියේ ප‍්‍රැන්ක්පර්ට් නුවර පදිංචිව සිටි සීලන් අන්නාගේ වගතුග ජර්මන් බුද්ධි සේවයටද වසන් වී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com