www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හලාවත කාන්තාවකට කොරෝනා..


2020-08-27 14:27:31 -  464 යි

හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ගැබිණි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඇය නිරෝධායනය අවසන් කර නිවසට පැමිණ ස්වයං නිරෝධායනයේ සිටියදී මෙසේ ආසාදිත බව හඳුනා ගෙන ඇත.

එම කාන්තාව ඩුබායි සිට පැමිණ පැමිණි කාන්තාවක අතර දින 14ක කාලයක් වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන සිදු කරන ලද අයෙකි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com