www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බියගම තරුණ මවක් මහ දවල් නිවසේම මරයි නිරුවත් කර මරා දැමූ අම්මාව දැක්කේ පුංචි පුතා (PHOTO )


2020-08-25 10:40:28 -  1014 යි

බියගම පේරගස්හන්දිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර ඇති බව බියගම පොලිසිය පවසනවා.

තියුණු ආයුධයකින් පහර දී ඊයේ (24)පස්වරුවේ ඝාතනය සිදු කර තිබෙනවා.

39 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් නිර්වස්ත්‍රව මෙහිදී ඝාතනයට ලක්ව සිටියා.

ඇයට 11 හැවිරිදි දරුවකුද සිටින අතර එම දරුවා නිවසට පැමිණි විට මව මරා දමා සිටිනු දැක තිබෙනවා..

පොලිස් නිල සුනඛයන් අපරාධය සිදුවූ ස්ථානයේ සිට ඉව ඔස්සේ මාර්ගය අසළට ගොස් නැවතුණු අතර ඇයගේ සැමියා ද තවත් අයෙකු ද මෙහිදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com