www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වෙඩි තැබීමකින් SF ලොක්කා මරුට


2020-08-05 12:49:47 -  1820 යි

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

තඹුත්තේගම - දහයියාගම මංසන්ධියේදී අද පෙරවරුවේ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමේ සිද්ධියත් සමග ඔහු ගමන් ගත් මෝටර් රථය ද ගිනිගෙන ඇති බව අප වාර්තාකරු කියා සිටියා.

වීඩියෝව මෙතැනින්


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com