www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කැලෑ ප්‍රදේශයකින් පිස්තෝල හමුවේ


2020-08-02 16:44:09 -  127 යි

අද (02) දින උදෑසන 10.30ට පමණ ගල්කිස්ස පොලිස් වසමේ, ඉදිගහදෙනිය ප්‍රදේශයේ ඇළ මාර්ගයකට යාබද කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී පිස්තෝල 4ක් හා මැගසින් 08ක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com