www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය යයි


2020-07-22 23:20:22 -  1292 යි

ඉන්දියාවට පැනගොස් සිටි කුප්‍රකට පාතාල නායකයෙකු වූ අංගොඩ ලොක්කා නමැත්තා මියගොස් ඇතැයි තහවුරු නොකළ වාර්තා සඳහන් කර තිබේ.

මිනිස් ඝාතන ගණනාවක් සම්බන්ධ ඔහු කළුතර බන්ධනාගාර බස් රථයට එල්ල කළ ප්‍රහාරය එතෙර සිට මෙහෙයවූ තැනැත්තා ලෙස ද සැලකේ.

ඉන්දියාවේදී පසුගිය දා ඔහු රෝහල්ගත කර තිබුණු අතර එහිදී මියගොස් ඇතැයි ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් හෙට බලාපොරොත්තු වන්න.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com